Sunday, July 16, 2017 |

සතුට

සතුට ඇත්තේ කොතනද?
සතුට තිබුණේ කාලඟ ද?
සතුටු කෙරුවේ කවුද?

"සතුට" අපි සියලු දෙනා බලාපොරොත්තු වන ආත්මීය හැඟීමයි.  මිල  - මුදල් , යාහව - වාහන , හරකා - බාන, නම්බු - නාම තමන් සන්තකව පවතීනම් එතැන සතුට රැඳී ඇතැද?

බුද්ධ දේශනාවේ  "සන්තුට්ඨි පරමං ධනං " උතුම්ම ධනයයි.....

"මොනව තිබුණත්, මොනවා කළත්,  කවුරු සිටියත්  මට නම් සතුටක් නැහැ"

වඩා වටින්නේ මානසික සතුට නොවේද ?

 අපි  

 සතුටින් ජීවත් වෙන්නේ කොහොමද? 

කවදාවත්  සැලසුම් කරලා සතුට ලබන්න බෑ.......
ජීවිතය ගමන් කරනකොට 

ඔබට 
සතුට මුණගැසේවි ....


2017 - 07- 16
නිසංකා සන්දීපනී



1 comments:

Duminda Abeysekara said...

ලස්සන අදහසක්.

ජයවේවා!!!

Post a Comment