සතුට ඇත්තේ කොතනද?
සතුට තිබුණේ කාලඟ ද?
සතුටු කෙරුවේ කවුද?
"සතුට" අපි සියලු දෙනා බලාපොරොත්තු වන ආත්මීය හැඟීමයි. මිල - මුදල් , යාහව - වාහන , හරකා - බාන, නම්බු - නාම තමන් සන්තකව පවතීනම් එතැන සතුට රැඳී ඇතැද?
බුද්ධ දේශනාවේ "සන්තුට්ඨි පරමං ධනං " උතුම්ම ධනයයි.....
"මොනව තිබුණත්, මොනවා කළත්, කවුරු සිටියත් මට නම් සතුටක් නැහැ"
වඩා වටින්නේ මානසික සතුට නොවේද ?
අපි
සතුටින් ජීවත් වෙන්නේ කොහොමද?
කවදාවත් සැලසුම් කරලා සතුට ලබන්න බෑ.......
ජීවිතය ගමන් කරනකොට
ඔබට
සතුට මුණගැසේවි ....
2017 - 07- 16
නිසංකා සන්දීපනී
1 comments:
ලස්සන අදහසක්.
ජයවේවා!!!
Post a Comment