Saturday, June 17, 2017 |

දුන්නු හාදුව




මතකද.................

වෙන්ව යන්න

මොහොතාකට කලින් 

නුඹ මගේ නලළත සිඹ ආදරෙන්

දුන්නු හාදුවට.......................

හදවත ගැහුණා මගේ හයියෙන් 

වෙන් වෙන්න නොහැකි අයුරින් 
නැවත .....................

හමුවෙන්න ඇත්නම් 
හැන්දෑවේ....................


බින් කරුවල වැටෙන යාමේ................














1 comments:

Thattayagekolama said...

මා හෙලූ මුත්
සුමුදු හාදුවක්
නළල මත..

ඔබෙන් මා
නොයැදුවද
පිළිතුරක් දෙතොල් මත...

ඔබ ඇයිද
ගොළු වුනේ
නොකියවා මගේ සිත

තවම මා
සිතයි ඇයි
දුකම පමනක් උරුම

Post a Comment