Tuesday, September 25, 2018 |

මට විතරද?











මේ තනිකම

දැනෙනෙනේ මට විතරද?

මහා හිස්කමක් ජීවිතය වෙලාගෙන වගේ
දැනෙනෙනේ මට විතරද?

සෙනෙහස හොරු අරන් ගිය කරුමය
දැනෙන්නේ මට විතරද?


මමම විතරද?
මටම විතරද?
දැනෙන්නේ හැම දේම ......
හැමදාම


2018 - 9 - 25
නිසංකා සන්දීපනී