Monday, June 26, 2017 |

ගොසිප්




අහුමුළුවල
ඇවිස්සෙන
තිගැස්සෙන
කුණු


තමන්ගේ කුණු පරිස්සමෙන් වහගෙන
අතුල්ලන්න අනුන්ගේ කුණු

ඔය බේගල්
හරි මාකට්

කෝප්ප
ගොඩක්
උස්සන්
හෝදන්න
යං







0 comments:

Post a Comment